Sunday, December 13, 2015

බිම දමන මතක

 බිම දමන මතක




ඉකි බිදින විලෝ පත් බිම දමන මතකයන්
සමුදුරට පිය මනියි  වැහි දහර හා එක්ක
ඔබ නමින් මා හැඩුව අයුර ගැන මතකයන්
සේදි සේදී යාවි සයුර වෙත ඒ එක්ක 

නිරතුරුව රිදුම් දෙන හදවතත් සමග
මා ඉදි පෙර මෙන්ම තවත් මග බලාගෙන
ආදරෙන් එකතු කළ මතක සැමරුම් එක්ක
නුඹ යලිත් එවි යැයි හිත හදාගෙන

15 comments:

  1. සුන්දරයි ලියැවිල්ල.............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු ගෑ ගී පවුර

      Delete
  2. දිගට ලියහන්! මේක දිග මදිනේ?

    ReplyDelete
    Replies
    1. උත්සහ කරලා බලන්නම්කො තව ටිකක්

      Delete
    2. උත්සහ කරලා බලන්නම්කො තව ටිකක්

      Delete
  3. ඉකිබිඳින විලෝපත් ඉවතලන්න...
    සෙනෙහසින් සිනසෙන මතක ලංකරගන්න..
    සෙනෙහසේ බලපොරොත්තුව ලියලයි සිතපුරා..
    කඳුල වෙනුවට නෙගෙයි මුවපුරා සිනාරැලි..
    ඔබට දිරිදෙයි සිනාරැලි දිවපුරා...

    ReplyDelete
    Replies
    1. කහ පාට ඇහැල මල් එකින් එක පරවෙද්දි
      ජීවිතේ ගැන හීන එකින් එක බොදවෙද්දි
      මගෙ හදේ වේදනා එකින් එක ඉපදෙද්දි
      සිනාසුන මතක එකින් එක හැරගිහින්

      Delete