Tuesday, July 23, 2024

 හෙමින් සැරේ කටු ඇන්නට

ලේ ගලන්නෙ නෑ

රෝස මලක් කවදාවත්

සුවද දෙන්නෙ නෑ

කොයි තරම්ම ඉවසූවත්

ඇය හැරෙන්නෙ නෑ




2 comments:

  1. ඒ උනාට ඉවසිමෙත් සීමාවක් නෑ!

    ReplyDelete
  2. එහෙම වුණොත් වසන්තයට එන්න ලේසි නෑ!

    ReplyDelete