Monday, August 5, 2024

 ආදරය සුන්දරයි  ප්රේමයෙන් වෙලෙනකොට

සැහැල්ලුයි ආදරය නුඹේ ලග හිදිනවිට

මුලු ලොවම මගෙ සිතෙයි නුබෙ සෙනේ දැනෙන විට

හැම හීන ගිනි ගනී නුඹ ඇගෙයි කියන විට