පොරොන්දු වුණා නම්
තල් වැටට නොපායනා සඳ
මෝදු වුනත් අමාවකට සයිබෙට
හොද නැතිලු විදගන්න සඳකැන්
අවාරයේ කාටත්ම හොරැහින්
සීත සුළන් හමනා විට
තව තවත් නපුරු හිම කැට
සිප ගන්න විට අපේ නලලත
කැළණි ගන් තුහිනවලට මෙන්ම
ඉඩ දෙන්න තිබුනා නුඹටත්
හිමිහිට තුරුළු වෙන්න හදවතට
නුඹ මගේ දුල්ශෙයින් වුනා නම්
පච ගස් සෙවනේ තනි වුණු බන්කුවේ
සත්තයි ලගින් ඉන්නවා මන්
දෙවොන්දරා නොරිකොව තනිකරා වගේ
තනි නොකරන බව පොරොන්දු වුණා නම්
හැමදාම ඉතුරු
ReplyDeleteහිත හගිස්සන
මතක විතරයි...
අපූරු කවිය.. ජය