Hello December
මගෙ දෙසැම්බර් රුචිය
ඔබ නිසාමයි සබද
නොමැති නම් නුබේ දින
මේ පාලු සීතලට
මං ප්‍රේම කරනු කිම
වැසි වැටෙන හැමදාම
මා හදත් ගිලන් වන
වැටෙන වැහි කෝඩුවට
නොතෙමීම සැගව යන
තොල ගාන කිරි කෝපි
රුචි නොවේ කිසිම දින
මැදි වෙච්ච සිගරට් දුමට
පෙම් බදින නුබට මිස
ඒවාට නැත රුචිය
ඉතින් මේ මං කැමති
මේ පාලු රාත්‍රියට
වසරකට වරක් හෝ
ගන්න හැකි ඇමතුමට
අකමැත්ත නම් මේ සීතලට....
ReplyDeleteඅපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!
ReplyDeleteමේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!
අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!
අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!
හ්ම්ම්... 😍😍❤️❤️❤️
ReplyDelete