අතු පතර විහිදගත් රූස්ස ගසක් පාමුළ වසන්තය වඩිනතුරු මා මඟ බලා සිටියා
සමා වුව මැන සුපෙම්වත මට
අවසරයි සමු ගන්න මා හට
මහට පිදු සෙනේ ඇයට දුන් සඳ
රැදෙනු කුමටද තවත් පෙර ලෙස
ගන් ඉවුර සිප ගන්න මගේ කදුලැලි වලින්
නිතරෝම අසනවලු ගන් ජලය හෙමි හෙමින්
ආදරෙන් එකින් එක එකතු කළ මතකයන්
ඇයිද දිය කරලන්නෙ උණුම උණු කදුලකින්