Tuesday, June 18, 2024

ගන් ඉවුර සිප ගන්න මගේ කදුලැලි

ගන් ඉවුර සිප ගන්න මගේ කදුලැලි වලින්

නිතරෝම අසනවලු ගන් ජලය හෙමි හෙමින්

ආදරෙන් එකින් එක එකතු කළ මතකයන්

ඇයිද දිය කරලන්නෙ උණුම උණු  කදුලකින්



3 comments:

  1. කොරන්ට වෙන දෙයක් නැති හින්ද වෙන්න බැයිද.
    නැත්තං තිනර් වලට වඩා හොඳයි කියල හිතුණද.දන්නෑ.


    ලස්සනයි කවිය..

    (විහිළුවට අමනාප නෑ නෙව)

    ReplyDelete