අතු පතර විහිදගත් රූස්ස ගසක් පාමුළ වසන්තය වඩිනතුරු මා මඟ බලා සිටියා
ලස්සනම කවියකට බෝ අරුත් ඇහිදින්න
නොගැලපෙන පදයකට අලුත් පද ගලපන්න
හදක් නැති අහසකට තරුවක්ව පායන්න
ක්ශිතිජයම මුලාවක් බව දැන් ඉතින් පිලිගන්න
No comments:
Post a Comment