අතු පතර විහිදගත් රූස්ස ගසක් පාමුළ වසන්තය වඩිනතුරු මා මඟ බලා සිටියා
සුදු පාට මල් මතක මගේ ගත දවටගෙනපිනි පාට කඳුලකින් මගේ නෙත තෙමාගෙනහද දවන මේ දුකත් තනියෙන්ම දරාගෙනහිදින්නම් පෙර මෙන් ම හෙටත් මග බලාගෙන
සුදු පාට මල් මතක මගේ ගත දවටගෙන
පිනි පාට කඳුලකින් මගේ නෙත තෙමාගෙන
හද දවන මේ දුකත් තනියෙන්ම දරාගෙන
හිදින්නම් පෙර මෙන් ම හෙටත් මග බලාගෙන
No comments:
Post a Comment