මා හිතේ මා ගතේ වේදනා දුරලන්න
උදෑසන හිරු එලිය වගේ මා පුබුදන්න
රෑ කාලෙ සද වෙලා ඔය පෙමින් නලවන්න
ඉතින් මා සුපෙම්වත කවියක්ව ලග ඉන්න
ඇතැම් පද නොගැලපෙන නමුත් ගලපා ගන්න
විරිත් වරදින තැනක වරද පහදා දෙන්න
අකුරු දොස් ඇති තැනක් දුටු තැනම පෙන්වන්න
පෙර වගෙම හෙට දිනත් කවියෙක්ව ලග ඉන්න
පෙර වගෙම හෙට දිනත් කවියක්ව ලග ඉන්න
ReplyDelete