Sunday, March 26, 2023

කවිය

 මා හිතේ මා ගතේ වේදනා දුරලන්න 

උදෑසන හිරු එලිය වගේ මා පුබුදන්න 

රෑ කාලෙ සද වෙලා ඔය පෙමින් නලවන්න

ඉතින් මා සුපෙම්වත කවියක්ව ලග ඉන්න


ඇතැම් පද නොගැලපෙන නමුත් ගලපා ගන්න

විරිත් වරදින තැනක වරද පහදා දෙන්න 

අකුරු දොස් ඇති තැනක් දුටු තැනම පෙන්වන්න 

පෙර වගෙම හෙට දිනත් කවියෙක්ව ලග ඉන්න



1 comment:

  1. පෙර වගෙම හෙට දිනත් කවියක්ව ලග ඉන්න

    ReplyDelete