ඉකිබිදින හදවතට එක් වරක් ඉඩ දෙන්න
කුලුදුල්ම ප්‍රේමයට නුබේ ඔය නම දෙන්න
ඔය හදට තුරුල් වී හදේ රිද්මය ගන්න
ස්නේහනයෙන් ලන් වෙලා හැමදාම ලග ඉන්න
ඉකිබිදින හදවතට එක් වරක් ඉඩ දෙන්න
රොබරෝසි මල් වැටුනු මාවත්වල ඇවිදින්න
රස වැඩිම හිමකිරිම සොය සොයා පොරකන්න
පිනි වැටෙන රෑ යාමෙ ඔබ එක්ක කියවන්න
ඉකිබිදින් හදවතට එක් වරක් ඉඩ දෙන්න
මුහුණු පොත මත ඔබ සොයා ඇවිදින්න
රන්ඩු වී යලි ආදරෙන් ලන් වෙන්න
කොතරම්ද ආදරේ යලි යලිත් දැනගන්න
ඉකි බිදින හදවතට එක් වරක් ඉඩ දෙන්න
එක් වරක් ප්‍රේමයෙන් ඇස් බැලුම් කියවන්න
ReplyDeleteසිනාවක් අද්දරින් ඉකි බිඳුම් නවතන්න..
හැකි වුනොත් ඉකිබිදින හදවතට කන් දෙන්න
Deleteඑය වුවත් ඇතිවේවි ඉතින් මට සැනසෙන්න
ලස්සන රූ මැවෙන කවියක්....සුභපැතුම්.
ReplyDeleteවරදවා වටහා නොගන්නේනම් කවියේ රිද්මය රැකෙන්නට මගේ යෙදුම්-
මාවතේ ඇවිදින්න
මත ඔබේ රූ සොයා ඇවිදින්න
රණ්ඩු වී ආයෙමත්
හිතට දැනුන දෙයක් විතරයි.
ස්තූතියි කටුසු.
Deleteඔවු ඒ යෙදුම් දැම්මම රිද්මය නොකැඩී තියනවා
ස්තූතියි උදවුවට
සිරාවටම ලස්සනයි මේකනම්
ReplyDeleteසිරාවට නොවී ලස්සන ඒවත් තියනවද දිනේශ් :p
Deleteස්තූතියි
හීනයක් වගේ චිත්‍රයක් හිතේ ඇදෙනවා.....
ReplyDeleteඅත්දැකීමෙන්ද ලලිත් :p
Deleteඅපූරුයි වපෙ..
ReplyDeleteලස්සන කවියක්
ස්තූතියි මහේශ්
Deleteස්තූතියි ඉයන්
ReplyDelete