පන්හිදට පුලුවන්ද ආදරේ වපුරන්න
හිතින් වෑහෙන මියුරු මතකය
එකින් එක සීරුවට එක්කර
ආදරේ මුදු හාදු වැල් මත
නුඹේ නාමෙට කවි ලියමි මම
කවිය විය නුඹ මගේ හද මත
තාලයයි ඔය හදේ රිද්මය
ජීවයයි මට ඔබේ සෙනෙහස
සිනාවක් වී ලගින් ඉනු මැන
නෙතින් වෑහෙන කදුලු වැල් ගෙන
අකුරු ලෙස එකිනෙකට ගලපා
නුඹේ හද මත සිතුවමක් අන්දා
නුඹෙම වී ඉන්නමයි පැතුවා
හැමෝගෙම පැතුම.......................
ReplyDeleteekanee :)
Deleteහොද පාර්තනාවක්.
ReplyDeleteemda lalith
Deleteකවිය මරු.ඔය උඩහ තියෙන පින්තූරෙ ඔයාගෙද.. නැත්නම් නෙට් එකෙන්ද..??
ReplyDeletemge nm newe wesi nango. net 1n ussapu ekak oka :)
ReplyDeleteලස්සන කවිය..ඕ යෙස් පංහිදට තෙලි තුඩට පුළුවන් ආදරය වෛරය මෛත්රිය කරුනාව වපුරන්න
ReplyDeleteස්තූතියි ඩබ්.කේ.
ReplyDelete