බිම දමන මතක
ඉකි බිදින විලෝ පත් බිම දමන මතකයන්
සමුදුරට පිය මනියි වැහි දහර හා එක්ක
ඔබ නමින් මා හැඩුව අයුර ගැන මතකයන්
සේදි සේදී යාවි සයුර වෙත ඒ එක්ක
නිරතුරුව රිදුම් දෙන හදවතත් සමග
මා ඉදි පෙර මෙන්ම තවත් මග බලාගෙන
ආදරෙන් එකතු කළ මතක සැමරුම් එක්ක
නුඹ යලිත් එවි යැයි හිත හදාගෙන
wooow really nice one...
ReplyDeletethnks vish
Deleteසුන්දරයි ලියැවිල්ල.............
ReplyDeleteස්තූතියි කුරුටු ගෑ ගී පවුර
DeleteLassanai
ReplyDeletethnkss
Deleteදිගට ලියහන්! මේක දිග මදිනේ?
ReplyDeleteඋත්සහ කරලා බලන්නම්කො තව ටිකක්
Deleteඋත්සහ කරලා බලන්නම්කො තව ටිකක්
Deleteharima lassanai
ReplyDeletethnks andakara tharakawa
Deletelassanai sinekaaaa.......
ReplyDeletethnks tash
Deleteඉකිබිඳින විලෝපත් ඉවතලන්න...
ReplyDeleteසෙනෙහසින් සිනසෙන මතක ලංකරගන්න..
සෙනෙහසේ බලපොරොත්තුව ලියලයි සිතපුරා..
කඳුල වෙනුවට නෙගෙයි මුවපුරා සිනාරැලි..
ඔබට දිරිදෙයි සිනාරැලි දිවපුරා...
කහ පාට ඇහැල මල් එකින් එක පරවෙද්දි
Deleteජීවිතේ ගැන හීන එකින් එක බොදවෙද්දි
මගෙ හදේ වේදනා එකින් එක ඉපදෙද්දි
සිනාසුන මතක එකින් එක හැරගිහින්